නැගෙනහිර ආණ්ඩුකාරවරයා නිල වශයෙන් වැඩ භාර ගනී..

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අද (7) දින ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර කාර්‍යාලයේදි සිය තනතුරේ වැඩ භාර ගත්තේය. එම අවස්ථාවට නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා ඇතුළු නැගෙනහිර පළාත් මැති ඇමැතිවරුන්ද සහභාගිවූහ. එහිදී අදහස් ප්‍රකාශ කළ නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා, නැගෙනහිර ආණ්ඩුකාරවරයා සමඟ එක්වී නැගෙනහිර පළාතේ සංවර්ධනය සඳහා … Continue reading නැගෙනහිර ආණ්ඩුකාරවරයා නිල වශයෙන් වැඩ භාර ගනී..